වෙළඳ ව්‍යාපාර අනුගමනය කළයුතු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද
- සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුල්වන සෑම තැනැත්තකු ම සෑම අවස්ථාවක දී ම මුඛ ආවරණයක් පැළැද සිටීම.
- දෙදෙනෙකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.
- සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.
- විශබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම.
- ඇතුල්වන සෑම තැනැත්තෙකුගේ ම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධ කරගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යාම.
- සේවා ස්ථාන වල උපරිම සේවා නියුක්තිකයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම.
ඉහත සඳහන් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර කොරෝනා වසංගතය දුරලමු.
ඩබ්.සමන්ලාල් ප්‍රනාන්දු
නගරාධිපති,
මොරටුව මහා නගර සභාව.
-මොරටුව මහා නගර සභාවේ සිහි කැඳවීමකි-







Visit Today : 148
This Month : 4005
This Year : 76423