Vision
Mission
Services
Downloads
Services
Services
Services

Services

ආයුබෝවන්

මොරටුව නගරය ශ්‍රී ලංකාවේ බටහිර දෙසින් වෙරළබඩ තැනිතලාවේ ඉන්දියන් සාගරයට යාව සුන්දර බිම් තීරයක පිහිටා ඇත.නැගෙනහිරින් හා දකුණෙන් බොල්ගොඩ නදියෙන්ද, බටහිරින් ඉන්දියන් සයුරෙන්ද, උතුරෙන් දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයෙන්ද සීමා වන වර්ග කිලෝමීටර් 23.5ක භූමි ප්‍රමාණයකින් යුතු ජලාශ්‍රිත නගරයකි. නගරමධ්‍යයේ පිහිටි ස්වභාවික පරිසර පද්ධතියක් වන ලූනාව කලපුව නගරයේ ස්වභාවික සුන්දරත්වය ඔප්නංවයි. මොරටුව බල ප්‍රදේශයේ මුලු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 23.4කි. 2011/2012 ජන සංගණනයට අනුව මුලු ජනගහනය 166,857ක් වන අතර ග්‍රාම නිලධාරි වසම් 42ක් පවතී.

අපගේ සේවාවන්

©2019 මොරටුව මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : මැයි 22, 2024 @ 5:50 පෙ.ව. - නිර්මාණය ITRDA