විදුලි දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – අළු)
- මොරටුව මහා නගර සභා බල ප්‍රදේශයේ වීථි පහන් හා ආරක්ෂක පහන් ස්ථාපනය කිරීම හා පවත්වාගෙන යාම.
 - මහා නගර සභාවට අයත් සියළුම කාර්යාලයන්හි සෞඛ්‍ය සේවා හා ප්‍රජා සේවා ගොඩනැගිලි වල අභ්‍යන්තර විදුලි ස්ථාපනය කටයුතු හා නඩත්තු කටයුතු ඉටු කිරිම.
 - මහා නගර සභාවට අයත් කටුබැද්ද ජාත්‍යාන්තර ක්‍රීඩා සංකීර්ණය ඇතුළු සියළුම ක්‍රීඩා මණ්ඩප විදුලි ආලෝක කර පවත්වාගෙන යාම.
 - බිකන් පහන් ස්ථාපනය කිරීම.
 





 Visit Today : 6
 This Month : 591
 This Year : 56576