සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – කොල)
දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ
- ඝන අපද්‍රව්‍ය අංශය
- මලාපවාහන අංශය
- සුසාන භූමි අංශය
- ධූමායන අංශය
- මදුරු පිලා නාශක අංශය
- රථ වාහන අංශය
- විශේෂ කාණු පවිත්‍රතා අංශය
- උද්‍යාන පවිත්‍රතා අංශය
- ඩෙංගු සමික්ෂණ අංශය
- වෛද්‍ය රසායනාගාරය
- ඩෙංගු හා මදුරු මර්ධන කටයුතු
ධූමායන කටයුතු සිදු කිරීම.
මදුරු නාශක තෙල් ඉසීමේ කටයුතු
ඩෙංගු රෝග මර්ධනය සඳහා නිවාස පරීක්ෂාව සහ නීත්‍යානුකූලව පියවර ගැනීම. - සුසාන භූමි හා ආදාහනාගාර කටයුතු සේවා ඉටු කිරීම.
- සායනික කටයුතු සිදු කිරීම.
මාතෘ, ළදරු හා ළමා, පවුල් සංවිධාන සායන පැවැත්වීම.
සුවනාරී සායන පැවැත්වීම.
පෝෂණ සායන පැවැත්වීම.
නව දිවි සුව සත්කාර සායන පැවැත්වීම. - සායනික හා ක්ෂේත්‍ර සංරක්ෂණ සේවාවන්
- වෙළෙඳසැල් හා ආපන ශාලාවල තත්ව පරීක්ෂාවන් සිදු කිරීම.
- ආහාර පනත යටතේ නෛතික උල්ලංඝණය කිරීම් හමුවේ නඩු පැවරීම් සිදු කිරීම.
- ආහාර හා ජල සාම්පල් විශ්ලේෂණ සඳහා යොමු කිරීම.
- මොරටුව බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන දන්සල් ලියාපදිංචි කිරීම.
- පරිසර බලපත්‍ර නිකුත් කිරීම.
- ආහාර බලපත්‍ර නිකුත් කිරීම.
- කාණු පවිත්‍රකරණය.
- කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය හා අළෙවිය.
- ව්‍යාපාරික ස්ථාන වලින් කසළ ඉවත් කිරීම.
- ගෘහස්ථ කසළ ඉවත් කිරීම.
- ගලිරථ සේවා ලබා දීම.
- සෞඛ්‍ය සේවක සාමාන්‍ය පරිපාලන කටයුතු
- පුරවැසියන් සඳහා නොමිලයේ වෛද්‍ය රසායනාගාර සේවා සැපයීම