නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – තැඹිලි)

දෙපාර්තමේන්තුව යටතේ ඇති ‍අංශ

  1. සැලසුම් අංශය
  • බිමි කුට්ටි හා ගොඩනැගිලි අයදුම්පත් අනුමත කිරීම.
  • අනුකූලතා සහතික ලබා දීම හා කාලය දීර්ඝ කිරීම.
  • වීථි රේඛා සහතික ලබා දීම.
  • විවෘත ඉඩකඩ මාරු කිරීම.
  • අනවසර ඉදිකිරීම් සම්බන්ධ කටයුතු.
  1. කර්මාන්ත අංශය
  • අනතුරුදායක ගස් පිළිබඳව කටයුතු කිරීම.
  • මාර්ග නම් කිරීම.
  • ඉඩම් පවරා ගැනීම.
  • ජල සබඳතා මාර්ග හානි සඳහා කටයුතු කිරීම.
  • ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
    • විමධ්‍යගත ව්‍යාපෘති
    • පළාත් සභා ව්‍යාපෘති
    • පොදු අරමුදල් ව්‍යාපෘති
    • විශේෂ ව්‍යාපෘති‍
    • මාර්ග සහ කාණු ඉඳිකිරීම් ව්‍යාපෘති
    • සෘජු ශ්‍රමික ව්‍යාපෘති