පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – දම්)
- මාංශ පරීක්ෂා කර ඒ සඳහා බල පත්‍ර නිකුත් කිරීම.
- මස්කඩ, ෆාම්ෂොප්, සුපිරි වෙළෙඳ සැල් සඳහා පරීක්ෂා කිරීමෙන් අනතුරුව බලපත්‍ර නිකුත් කිරීම.
- මස්කඩ, ෆාම්ෂොප්, වෙළෙඳ සැල් හදිසි වැටලීම් හා නීති රෙගුලාසි අණපනත් උල්ලංඝණය කිරීම් ආදියට නීත්‍යානුකූලව කටයුතු සිදු කිරීම.
- ජලභීතිකා මර්ධනය සඳහා සායන පැවැත්වීම.
- වන්ද්‍යකරණ වැඩසටහන් පැවැත්වීම.
- සුනඛයන් ලියාපදිංචි කිරීම.
- මහජනතාවට හිරිහැර වන සතුන් පිළිබදව ක්‍රියාමාර්ග ගැනීම.