නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – තැඹිලි)
දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ
- සැලසුම් අංශය
- බිමි කුට්ටි හා ගොඩනැගිලි අයදුම්පත් අනුමත කිරීම.
- අනුකූලතා සහතික ලබා දීම හා කාලය දීර්ඝ කිරීම.
- වීථි රේඛා සහතික ලබා දීම.
- විවෘත ඉඩකඩ මාරු කිරීම.
- අනවසර ඉදිකිරීම් සම්බන්ධ කටයුතු.
- කර්මාන්ත අංශය
- අනතුරුදායක ගස් පිළිබඳව කටයුතු කිරීම.
- මාර්ග නම් කිරීම.
- ඉඩම් පවරා ගැනීම.
- ජල සබඳතා මාර්ග හානි සඳහා කටයුතු කිරීම.
- ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- විමධ්‍යගත ව්‍යාපෘති
- පළාත් සභා ව්‍යාපෘති
- පොදු අරමුදල් ව්‍යාපෘති
- විශේෂ ව්‍යාපෘති
- මාර්ග සහ කාණු ඉඳිකිරීම් ව්‍යාපෘති
- සෘජු ශ්‍රමික ව්‍යාපෘති