පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – දම්)

  • මාංශ පරීක්ෂා කර ඒ සඳහා බල පත්‍ර නිකුත් කිරීම.
  • මස්කඩ, ෆාම්ෂොප්, සුපිරි වෙළෙඳ සැල් සඳහා පරීක්ෂා කිරීමෙන් අනතුරුව බලපත්‍ර නිකුත් කිරීම.
  • මස්කඩ, ෆාම්ෂොප්, වෙළෙඳ සැල් හදිසි වැටලීම් හා නීති රෙගුලාසි අණපනත් උල්ලංඝණය කිරීම් ආදියට නීත්‍යානුකූලව කටයුතු සිදු කිරීම.
  • ජලභීතිකා මර්ධනය සඳහා සායන පැවැත්වීම.
  • වන්ද්‍යකරණ වැඩසටහන් පැවැත්වීම.
  • සුනඛයන් ලියාපදිංචි කිරීම.
  • මහජනතාවට හිරිහැර වන සතුන් පිළිබදව ක්‍රියාමාර්ග ගැනීම.