සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – කොල)

දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ

  1. ඝන අපද්‍රව්‍ය අංශය
  2. මලාපවාහන අංශය
  3. සුසාන භූමි අංශය
  4. ධූමායන අංශය
  5. මදුරු පිලා නාශක අංශය
  6. රථ වාහන අංශය
  7. විශේෂ කාණු පවිත්‍රතා අංශය
  8. උද්‍යාන පවිත්‍රතා අංශය
  9. ඩෙංගු සමික්ෂණ අංශය
  10. වෛද්‍ය රසායනාගාරය
  • ඩෙංගු හා මදුරු මර්ධන කටයුතු
    ධූමායන කටයුතු සිදු කිරීම.
    මදුරු නාශක‍ තෙල් ඉසීමේ කටයුතු
    ඩෙංගු රෝග මර්ධනය සඳහා නිවාස පරීක්ෂාව සහ නීත්‍යානුකූලව පියවර ගැනීම.
  • සුසාන භූමි හා ආදාහනාගාර කටයුතු සේවා ඉටු කිරීම.
  • සායනික කටයුතු සිදු කිරීම.
    මාතෘ, ළදරු හා ළමා, පවුල් සංවිධාන සායන පැවැත්වීම.
    සුවනාරී සායන පැවැත්වීම.
    පෝෂණ සායන පැවැත්වීම.
    නව දිවි සුව සත්කාර සායන පැවැත්වීම.
  • සායනික හා ක්ෂේත්‍ර සංරක්ෂණ සේවාවන්
  • වෙළෙඳසැල් හා ආපන ශාලාවල තත්ව පරීක්ෂාවන් සිදු කිරීම.
  • ආහාර පනත යටතේ නෛතික උල්ලංඝණය කිරීම් හමුවේ නඩු පැවරීම් සිදු කිරීම.
  • ආහාර හා ජල සාම්පල් විශ්ලේෂණ සඳහා යොමු කිරීම.
  • මොරටුව බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන දන්සල් ලියාපදිංචි කිරීම.
  • පරිසර බලපත්‍ර නිකුත් කිරීම.
  • ආහාර බලපත්‍ර නිකුත් කිරීම.
  • කාණු පවිත්‍රකරණය.
  • කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය හා අළෙවිය.
  • ව්‍යාපාරික ස්ථාන වලින් කසළ ඉවත් කිරීම.
  • ගෘහස්ථ කසළ ඉවත් කිරීම.
  • ගලිරථ සේවා ලබා දීම.
  • සෞඛ්‍ය සේවක සාමාන්‍ය පරිපාලන කටයුතු
  • පුරවැසියන් සඳහා නොමිලයේ වෛද්‍ය රසායනාගාර සේවා සැපයීම