යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – දුඹුරු)

මොරටුව මහා නගර සභාවේ සියළුම මෙහෙයුම් කටයුතු සඳහා යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් විශාල කාර්ය භාරයක් ඉටු කරනු ලබයි.

  • සියලුම රථ වාහන,යන්ත්‍ර සූත්‍ර ආදිය අළුත්වැඩියාව, සේවාවන් සිදු කිරීම.
  • අවශ්‍ය කරනු ලබන යන්ත්‍ර උපකරණ නිපදවීම.
  • ආදාහනාගාර අළුත්වැඩියාවන් සිදු කිරීම.
  • තණකොළ කපන යන්ත්‍රවල සුළු අළුත්වැඩියාවන් සිදුකිරීම.
  • සේවක මහතුන්ගේ පරිපාලන කටයුතු.
  • නාමපුවරු ,කටවුට්,බැනර් ආදිය නිර්මාණය කිරීම.
  • මොරටුව මහා නගර සභාවේ ගොඩනැගිලි/උපකරණවල යාන්ත්‍රික අළුත්වැඩියාවන් සිදු කිරීම.